www.sinhala bible studies.com

සිංහළ බයිබල් පාඩම්

පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා, මක්නිසාද විනාශයට යන දොර විශාලය. ජීවනයට යන දොරටුව පටුය, එක සම්භවන්නේ ස්වල්ප දෙනෙකුටය.

දිනපතා යාඥාව උදෙසා බයිබල් පද

"ස්වාමීන්වහන්සේගේ ව්‍යවස්ථාව සම්පුර්ණය, ආත්මය ප්‍රාණවත් කරන්නේය.
ස්වාමින්වහන්සේගේ සාක්‍ෂිය සත්‍යයය, නුවණ නැත්තන් ඥාණවත් කරන්නේය.
ස්වාමීන්වහන්සේගේ පණත් සාදාරණය, සිත් ප්‍රීති කරන්නේය.
ස්වාමීන්වහන්සේගේ ආඥාව පවිත්‍රය, ඇස් එළිය කරන්නේය.
ස්වාමින්වහන්සේ කෙරෙහි භය පිරිසිඳුය, සදාකල් පවත්නේය.
ස්වාමීන්වහන්සේගේ විනිශ්චයෝ සැබෑය, සම්පුර්ණයෙන් ධර්මිෂ්ඨය.
තවද එයින් ඔබගේ මෙහෙකරුවාට (ඇදහිලිවන්තයාට) අවවාද ලැබේ.
ඒවා පැවැත්වීමෙන් මහත් විපාක ඇත්තේය.
ස්වකීය වැරදි දැනගත හැක්කේ කාටද?
නොදන්නා වරදවලින් මා නිදොස් කළ මැනව.
එඩිතරව පව් කිරීමෙන් ඔබගේ මෙහෙකරුවා වැළක්වුව මැනව,
ඒවා මා කෙරෙහි අදිපතිකම් නොකෙරේවා".
-ගීතාවලිය 19:7-13.

දාවිත් රජතුමා කල යාඥාවක්.

©2016- darmadasa.org (දර්මදාස ශුභාරංචි සේවය වෙතින් උපුටා ගන්නා ලදි.)